Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

නොමිලේ Google Certified Searcher කෙනෙක් වෙමුද?

ගූග්ල් එකෙන් කරන පට්ට වැඩසටහනක්. මේ program එකට කියන්නේ Advance Power Searching කියලා. මේක පටන්ගනේ හරියටම මේ January 23 වෙනිදා. මේ ටිකේ registration එක තියෙන්නේ. මේක පටන්ගතු දවසෙ ඉදන් ඉදිරියට ගූග්ල් අය ටියුටෝරියල්ස් ප්බ්ලිශ් කරනවා. ඒව බලලා ඉගෙනගෙන අන්තීමට ඒගොල්ලෝ ඒ ට්යුටෝරියල්ස් වලින් අහපු assignments දෙකක් දානවා. එක සමත්වුනොත් අපිට ගූග්ල් එකෙන් certificate එකක් හම්බ වෙනවා.

අයි-පොඩ් ගීත වාදකයේ අනාගතය




මේ අයි-පොඩ් ගීත වාදක උපකරණයේ අනාගත ආකෘතියකි. ඇපල් සමාගම විසින් මෑතකදී එලිදක්වන ලද මෙම අනුරුව ආකාරයේ අයි-පොඩ් ප්ලේයරයක් නුදුරු අනාගතයේදී එලි දැක්වීමට බලාපොරොත්තුවන බව ඔවුන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග දක්වයි.

එලකිරි Internet Browser එකක්. (Torch Browser)





Torch Browser කියන්නේ පහසුවෙන් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්, ගොඩක් අලුත් දේවල් තියන, ඔයාලට ලේසියෙන් Videos ,Songs ,Torrents download  කරගන්න පුළුවන් Browser එකක්. මේක පෙනුමෙන් ටිකක් Google Chrome වලට සමානයි. මේ බ්‍රව්සර් එකෙන්ම Torrent File Download කරන්න පුළුවන්.

මගේ Phone එකේ Video එක යාළුවාගේ Phone එකේ Play කරමු





  • Skifta යනු එකිනෙකට සම්බන්ධ වු උපාංග වල ඇති digital music, photos and videos Play කරන්න පුළුවන් app එකක්. 

Android වල ක්ෂණිකව MP3 send කරන රහස


මේ කාර්යේ දී අපි භාවිත කරන්නේ Android වල තියන NFC කියන පහසුකම.එමඟින් ඉතා පහසුවෙන් MP3 files, sharing apps, pictures හා documents එකලග තියන phone දෙකකට ඉතා ඉක්මනින් යවන්න පුළුවන්. ගොඩක්දෙනා මෙම NFC පහසුකම දැනටමත් sharing apps, pictures හා documents transfer කරනවා ඇති. අද කතා කරන්න හදන්නේ මෙම පහසුකම MP3 transfer කරන්න කොහොම ද භාවිත කරන්නේ කියලා.


Blogger Widgets